ගොඩාක් අයට තියෙන අවුලක් තමයි සිංහලෙන් ටයිප් කරන එක.මෙන්න ඒකට සරල විසදුමක්....
ඕන තැනක හිතේ හැටියට කොටන්න.නෙට් එකේ Search පාරක් දාපු ගමන් ඕන තරම් සොෆ්ට්වෙයා නම් තියෙනව.ඒත් මට නම් ලැබුන සරලම හොදම එක මේක, අනික තමා මේක හරිම පොඩි සොෆ්ට්වෙයා එකක්.
මෙතනින් ඩවුන්ලෝඩ් කර ගන්නකො මුලින්ම.
ඔයාලගෙ යතුරු පුවරුවේ Pause/Break කියන key එකෙන්

.jpg)
