මම ඇමතූවෙමි ඇය.. .. .. හෙලෝ........හෙලෝ....හෙලෝ මම *** අයියා"______
සියල්ල නිශ්ෂබ්ද විය.නොසිතූ ලෙස මේ ජීවිතය තුලමඑය ආපසු වරක්මා හද පෙලයිඒ ඇගේ නිහඬ බවයි....එනම්,ඇය මා හට වරදක් කර ඇත.ඇය නිවැරදිද නැතිනම් වැරදිදයන්න මට, ඔබට නැතිනම් අපට තීරණය කල හැක්කක් නොවේ... එම තීරණය ගත යුත්තේ ඇය විසිමිනි.. දිනක ඇගේම හදවත ඇය පිලිබදව ඇයට අවසන් නිගමනය ලබා දෙනු ඇත... ... ...එදිනටත් මම ඇය වෙනුවෙන් බලා සිටිමි._____ HiRu