ඒ කඳුලු වල අයිති කාරී
මටත් නොකියම ඈත ඉගිලීමක් කරන්නද මෙමා තනිවී
ඇයත් ඈ හට අයිති නෑ අද
මටත් මවම අහිමි වී ඇත
දෙකොනකට වී ඈ.මා
නිමාවී නැත අප සෙනේ
මචං....
මගෙන් සොරකම් කලත් ඈ උඹ
පලිය ගන්නට සිතෙයි සැමවිට
කෙලෙස නම් මම එය කරන්නද
මගේ ජීවිතේ වූ ඇයව රිදවා
දෑස තෙත් වී කඳුළු වැටුනා
කඳුලු වියලී නුඹව දුටුවා
නුඹව දුටු දිනට පෙර දින
අනේ මා මියැදුනා නම්.........<3 HiRu